JUL
04
බ්‍රිතාන්‍ය හමුදා නිල ට්විටර් හා යූ ටියුබ් ගිණුම් හැක් කරයි

බ්‍රිතාන්‍ය ය හමුදාවේ නිල ට්විටර් හා යූ ටියුබ් ගිණුම් හැක් කර අනවසරයෙන් ඇතුලු වී කෙටි කාලයකට එහි දත්ත වෙනස් කර ඇති බවට එරට මාධය පවසයි.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ගිණුම් දෙකේ නම් හැකර්වරුන් විසින් ”ආර්ක් ඉන්වෙස්ට්” යනුවෙන් වෙනස් කර අනතුරුව ක්‍රිප්ටො මුදල් භාවිතය පිළිබද වීඩියෝ කිහිපයක් ද ඊට එක් කර තිබූ බවයි .
කෙසේ නමුත් මේ වනවිට නිල ට්විටර් හා යූ ටියුබ් ගිණුම් යථා තත්වයට පත් කර ඇත.
211 Views
Comments