JUL
04
ඩෙන්මාර්කයේ වෙඩි තැබීමක්

ඩෙන්මාර්කයේ වෙළෙඳ සංකීර්ණයක වෙඩි තැබීමකින් සිදු වී ඇත. ඉන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ මේ වන විටත් මෙම වෙඩි තැබීමට අදාලව විසි දෙහැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
236 Views
Comments