කතරගමට එන බැතිමතුන්ට හෙරොයින් විකිණීමට තැත් කළ තිදෙනෙක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

කතරගමට එන බැතිමතුන්ට හෙරොයින් විකිණීමට තැත් කළ තිදෙනෙක් කොටුවේ

කතරගමට එන බැතිමතුන්ට හෙරොයින් විකිණීමට තැත් කළ තිදෙනෙක් කොටුවේ

කතරගමට එන බැතිමතුන්ට හෙරොයින් විකිණීමට තැත් කර තිබෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ කතරගම කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

 


අදාළ සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 890ක් හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

 


අත්අඩංගුවට ගත් තිදෙනා වයස අවුරුදු 27,28 හා 33 යන වයස්වල පසුවෙන්නන්.

views

237 Views

Comments

arrow-up