ඉන්ධන නැති නිසා රටේ ස්වයං ඇඳිරිනීති තත්ත්වයක් පවතිනවා -විමල්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ඉන්ධන නැති නිසා රටේ ස්වයං ඇඳිරිනීති තත්ත්වයක් පවතිනවා -විමල්

ඉන්ධන නැති නිසා රටේ ස්වයං ඇඳිරිනීති තත්ත්වයක් පවතිනවා -විමල්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් අද වනවිට රට තුළ ඉන්ධන නැති වීම නිසා ස්වයං ඇඳිරිනීති තත්ත්වයක් පවතින බව පවසා සිටියේය.

 

 

මන්ත්‍රීවරයෙකුට වූවත්  අද ගමනක් ගොස් නැවත පැමිණීම අවිනිශ්චිත බව විමල් වීරවංශ මහතා  වැඩි දුරටත් පවසා සිටියේය.

views

249 Views

Comments

arrow-up