JUN
27
ආබාධයට ලක්වූ ස්ටීවන් ස්මිත් ගාල්ලේ පළමු ටෙස්ට් තරගයට

පසුගිය පන්දුවාර විස්සයි විස්ස විස්සයි තරගය අතරතුරදී ආබාධයකට ලක්වූ ස්ටීව් ස්මිත් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගාවලියට සහභාගී වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දන්වා තිබෙනවා.
මෙම තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අනිද්දා(29) ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ට පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමට නොහැකි වනු ඇති අතර ඒ ඔහුගේ ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙනුයි.
207 Views
Comments