මෙරට ජනපති ධූරයෙන් ඉවත්වීම ජාත්‍යන්තර මාධ්‍යයේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

මෙරට ජනපති ධූරයෙන් ඉවත්වීම ජාත්‍යන්තර මාධ්‍යයේ

මෙරට ජනපති ධූරයෙන් ඉවත්වීම ජාත්‍යන්තර මාධ්‍යයේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය ජාත්‍යන්තර මාධ්‍යය තුළ උණුසුම් පුවතක් බවට පත්වී තිබෙනවා.

 


ජනාධිපතිවරයා විසින් අද(11) පෙරවරුවේ තමන් පෙර සඳහන් කළ පරිදි ජූලි මස තුළ දහතුන් වෙනි දින ධූරයෙන් අස්වෙන බව අග්‍රාමාත්‍යවරයා වෙත දන්වා තිබෙන බව වාර්තා වුණා.

 


මෙම පුවත සැල වූ වහාම ජාත්‍යන්තර මාධ්‍ය නාලිකා වන BBC, REUTERS , THE INDIAN EXPRESS මෙම පුවත ඔවුන්ගේ සිරස්තලය බවට පත්කර ගෙන තිබුණා.

 

 

 

 

views

272 Views

Comments

arrow-up