මාගම්මන ගින්නට මැදි වූ සය හැවිරිදි දියණියත් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

මාගම්මන ගින්නට මැදි වූ සය හැවිරිදි දියණියත් මිය යයි

මාගම්මන ගින්නට මැදි වූ සය හැවිරිදි දියණියත් මිය යයි

 

හෝමාගම මාගම්මන ප්‍රදේශයේදී ඉකුත් 25 දා රාත්‍රියේ දෙමහල් නිවසක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කල සිටි සය හැවිරිදි දියණියත් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

 

කහතුඩුව පොලීසිය පවසන්නේ ඊයේ (03) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රිතුෂි රණසිංහ නැමති මෙම දියණිය මියගොස් ඇති බවයි.

views

219 Views

Comments

arrow-up