රාගම නගරය විෂබීජ හරණයට ලක්කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

රාගම නගරය විෂබීජ හරණයට ලක්කෙරේ

රාගම නගරය විෂබීජ හරණයට ලක්කෙරේ

රාගම ටූපීසි පදනම විසින් රාගම නගරයේ පොදු ස්ථාන විෂබීජහරණයට ලක්කිරීමට කටයුතු කළේය.

 

රාජ්‍ය හා පෞද්ගලික බැංකු, දුම්රිය ස්ථානය, පොදු වෙළෙඳ සංකීර්ණය, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මෙසේ විෂබීජ හරණයට ලක් කරන ලදී.

 

රාගම ග්‍රාම නිලධාරීවරයාගේ සහ පොලිසියේ මඟපෙන්වීම මත මෙම කටයුත්ත සාර්ථකව සිදු කරන ලදී.

views

739 Views

Comments

arrow-up