රජයේ වෙබ් අඩවි හදීසියේ බිඳ වැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

රජයේ වෙබ් අඩවි හදීසියේ බිඳ වැටෙයි

රජයේ වෙබ් අඩවි හදීසියේ බිඳ වැටෙයි

ඊයේ රාත්‍රීයේ රජයේ වෙබ් අඩවි රැසක් හදීසියේ බිඳ වැටී ඇත.

 

 

මේවා සියල්ල ක්ලවුඩ් (cloud)පද්ධතියේ රඳවා තබා ඇති වෙබ් අඩවි වේ.

 

 

මේ වන විට වෙබ් අඩවි යථාතත්වයට පත් කොට ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා ප්‍රකාශ කර ඇත.

views

916 Views

Comments

arrow-up