SEP
07
අන්තරේ කැදවුම්කරු යළි රිමාන්ඩ්

පසුගිය මස තුන් වන දා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාවක් අතරතුර මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට තුවාල කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති ඇතුළු සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අද දින කොළඹ අධිකරණය වෙත ඉදිරිපත් කල මොවුන් පිරිස ලබන මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
778 Views
Comments