රට සඳුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි - ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

රට සඳුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි - ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

රට සඳුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි - ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

රට සඳුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

 

නිරෝධායන ඇඳිරි නීතිය සමඟ කොවිඩ් මරණවල සහ ආසාදිතයන්ගේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. 

views

920 Views

Comments

arrow-up