ගතවූ පැය 24ට නීති කැඩූ 678ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

ගතවූ පැය 24ට නීති කැඩූ 678ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ට නීති කැඩූ 678ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 674 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 67,342කි.

views

821 Views

Comments

arrow-up