මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක කරල - සුමන්තිරන්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක කරල - සුමන්තිරන්

මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක කරල - සුමන්තිරන්

දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා සිටියේ මෙරට අත්‍යවශ්‍ය සේවා හා ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීමට ජනාධිපති විසින් පසුගිය 30 වන දින මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය හරහා දැන් මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

 

 


ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂාව හා රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජනතාවට අත්‍යවශ්‍ය සේවා හා සැපයීම් පවත්වා ගෙන යාම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

views

876 Views

Comments

arrow-up