SEP
01
ඉන්දියාව තලේබාන් සමග රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි

ඉන්දියාව ප්‍රථම වරට තලේබාන් සංවිධානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක්, කටාර් රාජ්‍යයේදී පවත්වා ඇත.
කටාර් රාජ්‍යයේ ඉන්දීය තානාපති දීපක් මිත්තාල්, තලේබාන් සංවිධානයේ දේශපාලන නායකයා වන මොහොමඩ් අබ්බාස් සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇත.
860 Views
Comments