SEP
08
වැවි 1400ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

වත්මන් රජයේ "වාරි සෞව්භාග්‍යා" ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පසුගිය මාස 6 ඇතුළත වැව් අමුණු 1400පමණ ප්‍රතිසංස්කරණය කටයුතු අරඹා ඇත.
මෙම ක්‍රියාන්විතය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධික්ෂණයෙන් හා සහයෝගයෙන් සිදුවේ.
මෙම වැව් අමුණු 1,400ය අතරට ග්‍රාමිය වැව් අමුණු 1,200ක් හා වාරි ඇළ මාර්ග 200ක් ඇතුලත් වේ.
872 Views
Comments