පෞද්ගලික ⁣රෝහලකින් බෝම්බයක් හමු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

පෞද්ගලික ⁣රෝහලකින් බෝම්බයක් හමු වේ

පෞද්ගලික ⁣රෝහලකින් බෝම්බයක් හමු වේ

නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රධාන  පෞද්ගලික රෝහලක තිබී අත් බෝම්බයක් අද දහවල් සොයා ගෙන ඇත.

 

 

එහ රෝහලේ පලමු මහලේ වැසිකිලිය තිබී මෙම අත්බෝම්බය සොයා ගත් බව නිරහෙන්පිට පොලීසිය පවසයි.

 

 

මෙය කිසිවකු රෝහල තුළට ගෙන ආවේද,මෙම ස්ථානයේ සඟවා තැබුවේද යන්න වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය සිදු කරන අතර බෝම්බය නිශ්ක්‍රීය කිරීමට අදාල අංශ ගෙන්වා කටයුතු කරමින් සිටී.

views

857 Views

Comments

arrow-up