SEP
14
ටොෂිබා සමාගම චීනයෙන් යයි

ලෝකයේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක් වන ජපානයේ ටොෂීබා සමාගම චීනයේ ඩාලියෑන්හි පිහිටුවා තිබූ සිය කර්මාන්ත ශලාව ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.
ඊට හේතුව ලාභය අවමවීම බව සදහන් කෙරුණත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු චීන මුහුදේ ගැටලු ඇතුළු ජපානය සහ චීනය අතර පවතින භුදේශපාලනික අර්බුදය මීට හේතුව බවයි.
චීනයේ පළමු ටොෂීබා කර්මාන්ත ශාලාව වූ මෙය වසර 30 ක් පුරා ක්‍රියාත්මක වූ අතර පුද්ගලයන් 650කට ආසන්න පිරිසකට රැකියා ලබාදී තිබිණ.
845 Views
Comments