කාබුල්නුවර තවත් ප්‍රහාරයක් ඇමරිකන් හමුදාව වියර්ත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

කාබුල්නුවර තවත් ප්‍රහාරයක් ඇමරිකන් හමුදාව වියර්ත කරයි

කාබුල්නුවර තවත් ප්‍රහාරයක් ඇමරිකන් හමුදාව වියර්ත කරයි

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ කාබුල් ගුවන්තොටුපළට යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබූ අවස්ථාවක කාබුල් නුවරින් යළිත් විශාල පිපිරුම් හඬක් ඇසුනු බවයි.

 

 


එලෙස නිවසක් මතට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

 

 


මෙම පිපිරුම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.

views

823 Views

Comments

arrow-up