AUG
23
යාචකයින්ගේ ඉරණම

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය දිනක මෙරට නිරෝධායන ඇඳිරිනීතිය පැනවූවේය.
ඒ හේතුවෙන් ආහාර හා මුදල් නොලැබීමෙන් මීරිගම නගරයේ වෙසෙන යාචකයින් පීඩාවට පත්ව ඇත.
විල්වත්ත ප්‍රදේශයේ තාවකාලිකව ජීවත් වූ ඔවුන් එය ඉවත් කිරීමෙන් පසු ගස් සහ කඩපිල් අසළ ජීවත් වන අතර එහි සිටින ඇතැම් පිරිස දින දෙකකින් ආහාරයක් ලබා නොගත් බව ඔවුන් පැවසුවේය.
810 Views
Comments