AUG
16
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් මෙරටට

කොවිඩ් මර්දනය සඳහා යොදා ගන්නා ෆයිසර් එන්නද එහි මාත්‍රා ලක්ෂයක් අද අළුයම මෙරටට ළඟා වී තිබෙනවා.
ඇමරිකාවේ නිෂ්පාදිත මෙම එන්නත විදේශ රැකියා සහ විදස් අධාපන කටයුතු සඳහා යන පිරිසට ලබා දීමට නියමිතයි.
652 Views
Comments