AUG
16
ඇෆ්ගනිස්තානයේ සිටින් ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට පියවර

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු, කාබුල්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සූදානම් කරමින් සිටින බවයි.
එතුමා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පමණ ඇෆ්ගනිස්තානයේ සිටින බවත් ඔවුන් මෙරටට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට ඔවුන් සූදානම් බවත්ය.
895 Views
Comments