AUG
23
කොවිඩ් ආසාධිත ගැබිණි මව්වරුන්ට දරු ප්‍රසූතියට වෙනම වාට්ටු

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසා සිටියේ බොහෝ රෝහල්වල කොවිඩ් ආසාදනය වූ ගැබිණි මව්වරුන්ට ප්‍රසූතිය සඳහා වෙනම වාට්ටු වෙන්කර ඇති බැවින් දරු ප්‍රසූතියට සූදානම් වීමේදී අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතු බවයි.
මේ වනවිට කොවිඩ් ආසාදනය වූ ගැබිණි මව්වරුන් 3800ක් පමණ සිටින අතර ඉන් 850ක් පමණ තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.
738 Views
Comments