ඇසළ පෙරහර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

ඇසළ පෙරහර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරේ

ඇසළ පෙරහර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරේ

අද අලුයම ගැටඹේ තොටේදී මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරිණි.

 

 


ඊයේ පස්වරුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට අනුව ජන සහභාගීත්වයෙන් තොරව අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කළ අතර අද අලුයම දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දවල් පෙරහරින් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

 

 


දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් පෙරහර සාර්ථකව නිම කළ බවට වන සංදේශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතය.

views

802 Views

Comments

arrow-up