අමෙරිකාවට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් දකුණු කොරියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

අමෙරිකාවට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් දකුණු කොරියාවට

අමෙරිකාවට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් දකුණු කොරියාවට

ඇමෙරිකාවට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් වසර හයකට පසු දකුණු කොරියාවට පැමිණ තිබෙනවා.

 

 

මෙම සබ්මැරීනය ටොම්හෝක් මිසයිල 150ක් දකුණු කොරියාව වෙත ගෙනා බව වාර්තා වේ.

 

 

උතුරු කොරියාව විසින් පසුගිය සතියේත් න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලූ බවට වාර්තා වේ.

 

 

ඊට ප්‍රතිචාර ලෙස මෙම සබ්මැරීනය දකුණු කොරියාව වෙත පැමිණීම සිදු වු බව අනුමාන කරයි.

 

 

මෙම සබ්මැරීනය යූ එස් එස් මිචිගන් ලෙස හැඳින් වේ.

 

 

views

257 Views

Comments

arrow-up