රුසියාවට එරෙහි යුක්‍රේන ප්‍රතිප්‍රහාර ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

රුසියාවට එරෙහි යුක්‍රේන ප්‍රතිප්‍රහාර ඇරඹෙයි

රුසියාවට එරෙහි යුක්‍රේන ප්‍රතිප්‍රහාර ඇරඹෙයි

රුසියාවට එරෙහි යුක්‍රේන ප්‍රතිප්‍රහාර ආරම්භ වී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

 

රුසියාව චෝදනා කරන්නේ යුක්‍රේනය සපොර්ෂියා බලාගාරය අවට ප්‍රදේශවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවයි.

 

 

යුක්‍රේන ආරක්ෂක ඇමති පවසන්නේ යුක්‍රේනය වඩාත් ක්‍රියාකාරී ලෙස කටයුතු කරන බවයි.

 

සපොරිෂියා ප්‍රදේශය  හරහා මුහුද වෙත ප්‍රවේශය නැවත ලබාගැනීමට තම හමුදා කටයුතු කරමින් සිටින බව යුක්‍රේනය වැඩිදුරටත් සදහන් කරයි.

 

 

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේ මේ අතර පසුගියදා  කකෝකා වේල්ල පිපිරී යාමෙන් ජලයෙන් යටවූ ප්‍රදේශවල කොලරාව පැතිර යා හැකි බවයි.

views

257 Views

Comments

arrow-up