JUN
09
ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
ඉස්ලාම් දේවස්තානයක පැවති දේව මෙහෙයකට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.
මෙලෙස බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ තලෙයිබාන් සංවිධානයේ මියගිය නායකයෙකු සිහිපත් කරමින් පැවති දේවමෙහෙයට බව සඳහන් වේ.
බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
215 Views
Comments