NOV
02
කතරගම මහා දේවාලයේ පවුම් 38ක රන් තැටියක් සොරාගනී

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පූජා කර තිබූ රත්‍රං තැටියක් සොරාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට පැමිණි බවද ඔහු පැවසීය.
පවුම් 38ක් පමණ වන මෙම රන් තැටිය බැතිමතෙකු විසින් පූජා කරන ලද්දක් බවත්
මීට සති දෙකකට පමණ පෙර මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයිද හම නිලධාරියා සඳහන් කළේය.
813 Views
Comments