වකුගඩු ජාවාරමේ සැකකරුවන්ට ඇප නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

වකුගඩු ජාවාරමේ සැකකරුවන්ට ඇප නෑ

 වකුගඩු ජාවාරමේ සැකකරුවන්ට ඇප නෑ

රාජගිරියේ රෝහලක් ආශ්‍රිතව සිදුකර තිබූ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිවු දෙනෙකුට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. අද (14) එම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය හමුවට ඉදිරිපත් කෙරිණි.

 

ලබන 28 වනදා දක්වා එම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කළාය.

views

218 Views

Comments

arrow-up