වඳුරු උණ ගැන ශ්‍රී ලංකාව අවධානයෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

වඳුරු උණ ගැන ශ්‍රී ලංකාව අවධානයෙන්

වඳුරු උණ ගැන ශ්‍රී ලංකාව අවධානයෙන්

ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින වඳුරු උණ රෝගය පිලිබඳව ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දන්වයි.

 

මේ වන විට ලොව පුරා රටවල් 75කින් අසාදිතයින් 16,000ක් පමණ වාර්තා වෙන අතර එම රටවල් අතරට අසල්වැසි ඉන්දියාව ද අයත් වේ. නමුත් ලංකාවෙන් තවමත් මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන නැත.

 

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ වඳුරු උණ වෛරසය ලංකාවට ද ඇතුලු වීමට ඉඩ ඇති බවත් ඒ පිලිබඳව දැඩි අවධානයෙන් පසු වන බවත් ය.

views

254 Views

Comments

arrow-up