ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආධාර

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආධාර

ශ්‍රී ලංකාවට ආධාර රැගත් නෞකාවක් ඉන්දියාවෙන් අද(23) පිටත් වී තිබෙනවා.

මෙසේ පිටත් වී ඇත්තේ තමිල්නාඩුවෙන් මෙරටට ලැබෙන තුන්වන ආධාර තොගයයි.

මෙම තොගයට ඉන්දීය රුපියල් කෝටි 74 ක් වටිනා සහල්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත්.

views

205 Views

Comments

arrow-up