AUG
15
මන්නාරම, මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

මන්නාරම, මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මන්නාරම දිසාව භාර රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද(15) උදෑසන පැවැත් විය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර දිව්‍ය පූජාවට වෙනත් පළාත්වල කිසිදු පුද්ගලයෙකුට සහභාගි වීමට අවස්ථාව හිමි නොවුණි.
කෙසේ වුවත්, දේව මෙහෙය අද පෙරවරුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් බැතිමතුන් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
851 Views
Comments