දරුවන් ලිංගික අපයෝජනය සඳහා යොදා ගත් පුද්ගලයකු උණවටුනේ දී අතඅඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

දරුවන් ලිංගික අපයෝජනය සඳහා යොදා ගත් පුද්ගලයකු උණවටුනේ දී අතඅඩංගුවට

දරුවන් ලිංගික අපයෝජනය සඳහා යොදා ගත් පුද්ගලයකු උණවටුනේ දී අතඅඩංගුවට

දරුවන් ලිංගික අපයෝජනය සඳහා යොදා ගත් සැකකරුවෙකු ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ සැකකරු දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් මෙලෙස දරුවන් අපයෝජනය සඳහා යොදාගෙන තිබේ.

 

ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන්ගේ දෙමාපියන් සිදු කළ පැමිණිලි මත සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

views

302 Views

Comments

arrow-up