අල, ලූණු, පරිප්පු මිල සීඝ්‍රයෙන් පහතට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

අල, ලූණු, පරිප්පු මිල සීඝ්‍රයෙන් පහතට

අල, ලූණු, පරිප්පු මිල සීඝ්‍රයෙන් පහතට

ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් පවසයි.

 

ඒ අනුව රුපියල් 600ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270ක් ලෙසත්, රුපියල් 215ක්ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150ක් ලෙසත් රුපියල් 600ක් ව පැවැති සුදු ලු‍ණු තොග මිල රුපියල් 420ක් ලෙසත් රුපියල් 180ක් ව පැවති රට ලු‍ණු තොග මිල රුපියල් 130ලෙසත් රුපියල් 1900ක් ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300 ක් ලෙසත් මිල පහළ බැස ඇතැයි සඳහන් කරයි.

views

423 Views

Comments

arrow-up