JUL
28
ඊයේ කොරෝනා ආසාදිතයන් 131ක්

ඊයේ (28) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 131 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 665,379 දක්වා ඉහළ ගියේය.
පෙරේදා (27) දිනයේ කොරෝනා මරණයක් කිසිවක් වාර්තා වී නොමැති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,548ක් ලෙස පවතී.
286 Views
Comments