පාර්ලිමේන්තුවේ 25කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

පාර්ලිමේන්තුවේ 25කට කොරෝනා

පාර්ලිමේන්තුවේ 25කට කොරෝනා

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හා පාර්ලිමේන්තු‍ පොලිසියේ 25 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ එය පාලනය කිරීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද රැසක් අනුගමනය කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.

 

 

 ඒ අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් අද (3) දිනයේදීත් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ වැඩසටහනක් (රැපිඩ් ඇන්ටිජන්) ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය.

views

915 Views

Comments

arrow-up