කරන්දෙණියේ කර්මාන්තපුරයේ ගැටළු ගැන අමාත්‍ය රමේෂ් පතිරණගේ අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

කරන්දෙණියේ කර්මාන්තපුරයේ ගැටළු ගැන අමාත්‍ය රමේෂ් පතිරණගේ අවධානය

කරන්දෙණියේ කර්මාන්තපුරයේ ගැටළු ගැන අමාත්‍ය රමේෂ් පතිරණගේ අවධානය

අක්කර 33 කට අධික භූමියක ව්‍යාප්තව පවතින කරන්දෙණිය කර්මාන්තපුරයේ  කර්මාන්තකරුවන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

 

කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කරන්දෙණිය කර්මාන්තපුරයේ නිරීක්ෂණ චාරිකාවක් සිදුකරන අතරතුර කර්මාන්තකරුවන් සමග මෙලෙස සාකච්ඡා කළ බව ය.

 

එහිදී අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ, දැනට මුහුණ දෙන සියළු ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදෙන බව යි.

views

255 Views

Comments

arrow-up