තීරුබදු නොගෙවූ නිතීවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

තීරුබදු නොගෙවූ නිතීවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරුබදු නොගෙවූ නිතීවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට ආනයනය කර වැඩිමිලට අලෙවි කළ විදේශී රටක නිශ්පාදිත දුම්වැටි තොගයක් ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

29 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අතර ඔහු සතුව තිබී දුම්වැටි 9,400ක් පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන තිබේ.

 

අත්අඩංගුවටපත් සැකකරු සහ දුම්වැටි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදී ඇත.

views

768 Views

Comments

arrow-up