හරක් බලන්න ගිය දෙදෙනෙක් වල් අලි ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

හරක් බලන්න ගිය දෙදෙනෙක් වල් අලි ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට

හරක් බලන්න ගිය දෙදෙනෙක් වල් අලි ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට

ගවයින් බැලීම සඳහා ගිය දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රදේශවල දෙදෙනෙකු ඊයේ(21) රාත්‍රියේ එල්ල වූ වන අලි ප්‍රහාරවලින් මියගොස් ඇතැයි වැලිකන්ද සහ අරලගංවිල පොලිසිය පවසයි.

 

අරලගංවිල කන්දේගම ප්‍රදේශ්යේදී වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ සරත් පාලිත නම් අවිවාහක අයෙකි. 

 

එමෙන්ම වැලිකන්ද දිඹුලාන ප්‍රදේශයේ දිසානායක මුදියන්සේලාගේ බන්දුල දිසානායක නම් තිස් හත් හැවිරිදි අයෙකුද අලි ප්‍රහාරයකින් මියගොස් ඇත.

views

225 Views

Comments

arrow-up