AUG
15
නිවසේ ලක්ෂ 46කට විද්ද මෙහෙකාරිය මාට්ටු

බම්බලපිටියේ නිවසික් රුපියල් ලක්ෂ 46ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් එහි මෙහෙකාරිය අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.
සැකකාරිය මෙම මුදල් එම නිවසේ ඇති රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.
වාහනයක් මිළදි ගැනීමට බැංකුවෙන් රැගෙනවිත් තිබු මුදල් අතරින් සැකකාරිය මෙම මුදල සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 40 හැවිරිදි වටවල ප්‍රදේශයේ තිදරු මවකි.
286 Views
Comments