වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මිහින්තලේ මහකනදරාව රක්ෂිතය තුළ දී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මොවුන් දෙදෙනා මී කැඩීම සඳහා ඊයේ(23) මහකනදරාව රක්ෂිතයට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා සිප්පිකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

 

views

249 Views

Comments

arrow-up