NOV
07
දළදා මාලිගාව ඩ්‍රෝන කැමරාවකින් රූගත කළ විදේශිකයෙකු අත්අඩංගුවට

ඩ්‍රෝන කැමරාවක් යොදා ගනිමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කලාපයේ වීඩියෝ දර්ශන ලබාගත් බංගලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ යූටියුබ් නාලිකාවක පල කිරීම සඳහා මෙම දර්ශන ලබාගෙන ඇති බවයි.
794 Views
Comments