කොවිඩ් එන්නත් ලබා නොගත් යාචකයින් සොයා බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

කොවිඩ් එන්නත් ලබා නොගත් යාචකයින් සොයා බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

කොවිඩ් එන්නත් ලබා නොගත් යාචකයින් සොයා බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාත තුළ සිටින covid එන්නත ලබා නොගත් යාචකයින් සොයා එන්නත ලබාදීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ ක්‍රියාත්මකවී තිබෙනවා.

 

ඊයේ පෙරවරු 9 සිට  පස්වරු 4 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති අතර එහිදී යාචකයින් 541 දෙනෙකු පරික්ෂා කර ඇති අතර එන්නත ලබාගෙන නොතිබුණු 77 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

 

ඉන් 22 දෙනෙකු ඊයේ එම එන්නත් කරනය කර ඇති අතර ඉතිරි 55 දෙනාවද එන්නත්කරනය සඳහා යොමු කිරීමට නියමිතයි.

views

385 Views

Comments

arrow-up