40ක් සෙලවෙයි..! ආණ්ඩුවේ 2/3 බිදෙයි..? 112ත් විශ්වාස නැති තැනක..?

තම අදහස්වලට ඇහුම්කන් නොදීම හේතුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් ම දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වෙයි. විසිවන සංශෝධනය පටන් යුගදනවි බලාගාර ප‍්‍රශ්නය දක්වාම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය කටයුතු කළ ආකාරය පිළිබඳව සෙසු පක්ෂ දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය මත ඉදිරියේදී ඔවුන් දේශපාලන වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටිති.
දැනට වාර්තා වන ආකාරයට මෙම පිරිස 40කට ආසන්න වන අතර නිශ්චිචත මොහොතකදී ආණ්ඩුවෙ 2/3 බලය අහිමි වීම අනිවාර්ය වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
1563 Views
Comments