වාහන ආනයනකරුවන්ගේ විකල්පය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

වාහන ආනයනකරුවන්ගේ විකල්පය

වාහන ආනයනකරුවන්ගේ විකල්පය

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ සඳහා ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදක්වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.

 

 

 මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අත්තනෝමතිකව ගනු ලබන තීරණ හේතුවෙන් මෙරට අනෙකුත් ක්ෂේත්‍ර තුළද අනිසි ප්‍රතිඵල දැකගත හැකි බවයි.

views

761 Views

Comments

arrow-up