ඔරුවැල්ල ධීවර තොටුපොළේ දැල් ගැසීමට ගිය ධීවරයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

ඔරුවැල්ල ධීවර තොටුපොළේ දැල් ගැසීමට ගිය ධීවරයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

ඔරුවැල්ල ධීවර තොටුපොළේ දැල් ගැසීමට ගිය ධීවරයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

තංගල්ල, රැකව ධීවර පරික්ෂක කොට්ඨාශයේ ඔරුවැල්ල ධිවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවර කාර්මිකයන් දෙදෙනකුගෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු මුහුදේ ගිලී අතුරුදහන්ව ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

 

අතුරුදහන් වූ ධීවරයා සොයා ගැනිමට ප්‍රදේශයේ ධීවරයන් උත්සාහ කරමින් සිටින අතර තංගල්ල නාවික හමුදාවේ සහායද මේ සඳහා ලැබී තිබේ.

 

අතුරුදහන් වූ එක් ධීවර කාර්මියෙකුගේ සිරුරක් මේ වන විට හමුවී ඇතැයි පොලිසිය කියයි.

views

735 Views

Comments

arrow-up