SEP
26
ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙක් මියයයි

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇත.
227 Views
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇත.
227 Views
Comments