SEP
20
ජනපති රනිල් වික්‍රමසිංහ සහ සමන්තා පවර් අතර හමුවක්

යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඇමෙරිකාවේ නිව්යෝක් හි The Pierre ටාජ් හෝටලයේදී මෙම හමුව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමන්තා පවර් මහත්මිය සමග ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවය.
251 Views
Comments