මාසෙකට සැරයක් ඩුබායි රටට යන ලංකාවේ ඇඹුල් කෙසෙල්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

මාසෙකට සැරයක් ඩුබායි රටට යන ලංකාවේ ඇඹුල් කෙසෙල්

මාසෙකට සැරයක් ඩුබායි රටට යන ලංකාවේ ඇඹුල් කෙසෙල්

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ යාපනයේ අක්කර 350 ක භූමි භාගයක් පුරා වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් වගාවක ඵලදාව මෙම මස 28 දින සිට ඩුබායි වෙළෙඳපොළ කරා යැවේ.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙන ඇති මෙම පියවරට අනුව කිලෝ ග්‍රෑම් 25,000 ක් බැගින් සෑම සතියකම අපනයනය කෙරෙන අතර, මේ වනවිට ද ඇඹුල් කෙසෙල් අපනයන වැඩපිළිවෙළ යටතේ රාජාංගනයේ ඇඹුල් කෙසෙල් කලාපයේ නිෂ්පාදිතය 18 වතාවක් අපනයනය කරනු ලැබ තිබෙන බවද වාර්තා වේ.
 

views

253 Views

Comments

arrow-up