13 සැබෑ විසඳුම නොවන බව විග්නේෂ්වරන් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

13 සැබෑ විසඳුම නොවන බව විග්නේෂ්වරන් කියයි

13 සැබෑ විසඳුම නොවන බව විග්නේෂ්වරන් කියයි

අද දින පාර්ලිමේන්තුවේදී දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද්‍රවිඩ දේශපාලනඥයෙකු වන සී. විග්නේෂ්වරන් මහතා අදහස් දැක්වීය.

 

ඒ පිළිබඳ සෘණාත්මක ආකල්පයක් දැක් වූ ඔහුගේ අදහස් වලට අනුව දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය තුළ යම් සාධනීය ලක්ෂණ ඇතත් එය ද්‍රවිඩ ජනතාවට සාධාරණ විසදුමක් ලබා නොදෙයි.

 

ඒකීය රාජ්‍යයක් තුළ සියලු පරිපාලන කටයුතු සඳහා මධ්‍යම ආණ්ඩුව මැදිහත් වන බැවින් එය සාර්ථක විසඳුමක් ලෙස තමන් නොදකින බව විග්නේශ්වරන් මහතා කියා සිටී.

views

212 Views

Comments

arrow-up