වසන්ත මුදලිගේට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

වසන්ත මුදලිගේට ඇප

වසන්ත මුදලිගේට ඇප

බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට දින 167කට පසුව අද (01) ඇප නියම විය.

 

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් වසන්ත මුදලිගේට නඩු 03කට අදාළව අද (01) දින ඇප නියම කර තිබේ.

 

නැවතත් මෙවැනි වැරදි සිදු කළහොත් ඇප අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.

 

මේ අතර ඊයේ (31) දිනයේ දී ද ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පනවා තිබූ නඩුවෙන් ඔහුට නිදහස් හිමිවිය.

views

211 Views

Comments

arrow-up